https://www.youtube.com/watch?v=gJDIEhaKmeo

Kiya Ganna Bari Wu Preme | Funky Dirt | 2018

Video Directed by Funky Dirt with Invideoz (Chathura & Shenal)
Produced by G3 Productions( +00393891028105 )

Lyrics – Murshad Huvais
Music & Mixed – Shenal MTK @ Insoundz
Mastered by Pasan Liyanage @ Red Fox

DOP – Gayan Shanaka Muhandiram (Studio 8)
Editor / Colorist – Hasitha Jayasanka @ Cineworks
Makeup – Arjuna Asela

Special Thanks
Chathurika Gihan @ G3
Sachini Ruwanthika
Radley Dissage
Shavini Maneesha Dissage
Staff & Sembuwattta Lake Mathale
Chaminda Rathnawedhaarachchi
Camera Crew
Buddhi De Silva
Rasindu Kavindra
Amith Ishan
Lasandu Hansana
Kalhara Neranjan
Nadith De Silva
Siridara Flora
Sobath Wijethunga
DG Nandasena

Visit Us – www.funkydirt.lk

source
,

(Visited 8 times, 1 visits today)
Medical CBD Oil! More than 50% off sale today!

Hemp Oil Bought By Athletes

You might be interested in

WHERE ARE YOU GOING?

Comment (46)

  1. කියා ගන්න බැරි වූ ප්‍රේමේ
    ලබන මාසේ බඳිනවාලු

    එයා දුන්නු invitation
    දැකලා නෙතඟේ පිරෙන කඳුළු

    හෝ ගාලා ගලනවානේ – tap එක ඇරියා වගේ…
    නවත්ත ගන්න බෑනේ – දෝරෙ ගලා බහින ආලේ…

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි…
    දෛවේ කින්ඩියයි… මේ කෙල්ල මගෙ නොවෙයි…
    ශෝකයයි ඒකපාර්ශවීයයි…
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි…

    සන්තෝසයි..උත්කෘෂ්ටයි..ප්‍රේමේ.. පුදුමාකාරයි..
    විටෙක ගෝලාකාරයි…

    බදාගත්ත කොට්ටේ දන්නෙ
    නිදාගන්න කාපු කට්ට මාගේ
    නෙලාගන්න බැරි වූ කුසුමේ
    පෝච්චිය පිටින්ම එහා වත්තේ

    කලට වතුර ලැබෙනවාදෝ – නඩත්තු කරනවදෝ…
    නටුව නොවෙයි මල කියා – මුරුංගා අත්තේ තියනවාදෝ…

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි…
    දෛවේ කින්ඩියයි… මේ කෙල්ල මගෙ නොවෙයි…
    ශෝකයයි ඒකපාර්ශවීයයි…
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි…

    ඔබ ඇමතූ ග්‍රාහකයා – කාර්ය බහුල වෙලා
    මේ ලෝකෙ සියලු ග්‍රහයෝ – කතාවෙලා නීච වෙලා
    පෙම නිසා වෙයි කුජීත – ඒ පෙම පූජනීය
    මෙය ලෝක ස්වභාවය – නොලැබෙන දේ පස්සෙන් යන..

    යාළුවෝ කියනවා …

    මචං මුහුදෙ මාලුවෝ ගොඩයි නේ
    (ඒ වුනාට )
    මුහුදේ දිය කිදුරියෝ ස්වල්පයයි නේ

    අයියෝ මයියෝ මූ – හදන්න බෑ නේ මූ
    අයියෝ මයියෝ මූ – මුරන්ඩු ප්‍රේමය ලූ

    කියා ගන්න බැරි වූ ප්‍රේමේ
    ලබන මාසේ බඳිනවාලු

    එයා දුන්නු invitation
    දැකලා නෙතඟේ පිරෙන කඳුළු

    හෝ ගාලා ගලනවානේ – tap එක ඇරියා වගේ…
    නවත්ත ගන්න බෑනේ – දෝරෙ ගලා බහින ආලේ…

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි…
    දෛවේ කින්ඩියයි… මේ කෙල්ල මගෙ නොවෙයි…
    ශෝකයයි ඒකපාර්ශවීයයි…
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි…

    මුරා, funkydirt

  2. Funky Dirt පිස්සු කොල්ලො ටික. බොක්කෙන්ම ආදරෙයි ඈ 👦❤️👦❤️👦❤️

  3. ane ban Funky Dirt hithuwa tharam lassana na. love song boot song epa ban. ahala ahalama epa wela thiyenne. athal song ekk unanam ela. 6*8 beat ekak wage. ilaga para lassana song ekak ona. jaya wewa, budusaranai

  4. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏☺☺☺☺☺☺☺😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊👫👫👫👫👫👫👫👫😊😊😊😆😆👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥

Comments are closed.

CBD Oil Sale Today! Get your CBD Oil at 66% off!